Surah Al-Ahqaf Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَلَقَدۡ أَهۡلَكۡنَا مَا حَوۡلَكُم مِّنَ ٱلۡقُرَىٰ وَصَرَّفۡنَا ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
ඔබ වටා (වාසය කරමින්) සිටි ගම්වාසීන්වද නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් (පාපයන්ගෙන් ඈත් වී අප වෙත) ආපසු හැරී එනු පිණිස, බොහොමයක් ප්‍රාතිහාර්යයන් (එකක් පසු එකක් වශයෙන්) අපි පෙන්වමින් සිටියෙමු. (එහෙත් ඒවා ඔවුන් සැලකිල්ලකට ගත්තේම නැත. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු)