Surah Al-Ahqaf Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafفَلَوۡلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ قُرۡبَانًا ءَالِهَةَۢۖ بَلۡ ضَلُّواْ عَنۡهُمۡۚ وَذَٰلِكَ إِفۡكُهُمۡ وَمَا كَانُواْ يَفۡتَرُونَ
(අල්ලාහ්ට තමන්ව) ළං කර තැබිය හැකි දෙවිවරුන් යයි අල්ලාහ් නොවන දැය මොවුන් ඇර ගත්තා නොවේද, ඒවා හෝ ඔවුන්ට උදව් කළ යුතු නොවේද? නමුත් ඒවා සියල්ල මොවුන්ගෙන් ඈත් වී (සැඟවී) මාර්ගය වැරද ගියහ. මේවාම ඔවුන් බොරුවට පැවසූ දැයද, ඔවුන් මනක්කල්පිත කළ දැයද වන්නේය (යයි පැහැදිලි වී ගියේය)