Surah Al-Ahqaf Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَإِذۡ صَرَفۡنَآ إِلَيۡكَ نَفَرٗا مِّنَ ٱلۡجِنِّ يَسۡتَمِعُونَ ٱلۡقُرۡءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓاْ أَنصِتُواْۖ فَلَمَّا قُضِيَ وَلَّوۡاْ إِلَىٰ قَوۡمِهِم مُّنذِرِينَ
(නබියේ!) මෙම කුර්ආනයට සවන් දෙනු පිණිස, ජින්වරුන්ගෙන් සමහරෙකුව අපි ඔබ වෙත පැමිණෙන ලෙසට සැලැස්සුවෙමු. ඔවුන් එහි පැමිණි අවස්ථාවේදී (තම වාර්ගිකයින්ට) “ඔබ කට පියාගෙන (මෙයට සවන් දෙමින්) සිටිනු” යයි පැවසූහ. (මෙය සමුදීරණය කර) අවසන් වූ වහාම, තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට බියගන්වා අනතුරු ඇඟවීමට ඉදිරිපත් වූහ