Surah Al-Ahqaf Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafقَالُواْ يَٰقَوۡمَنَآ إِنَّا سَمِعۡنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعۡدِ مُوسَىٰ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ وَإِلَىٰ طَرِيقٖ مُّسۡتَقِيمٖ
(ඔවුන්ට) “අපගේ වාර්ගිකයිනි! නියත වශයෙන්ම අපි එක් ධර්මයකට සවන් දුන්නෙමු. එය මූසාගෙන් පසු පහළ කරනු ලැබ ඇත්තේය. (එය) තමන්ට පෙර ඇති ධර්මයන්ද සත්‍යය කරන්නේය. (එය) සත්‍යයෙහිද ඍජු මාර්ගයෙහිද ඇතුළු කරන්නේය”