يَٰقَوۡمَنَآ أَجِيبُواْ دَاعِيَ ٱللَّهِ وَءَامِنُواْ بِهِۦ يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُجِرۡكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ
“අපගේ වාර්ගිකයිනි! අල්ලාහ්ගේ දෙසට ආරාධනා කරන්නන්ට පිළිතුරු දී ඔහුව විශ්වාස කරනු. ඔබගේ පාපයන්ට ඔබට (අල්ලාහ්) සමාව දෙනු ඇත. වේදන ගෙන දෙන දඬුවමෙන්ද ඔබව බේරා ගනු ඇත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel