Surah Al-Ahqaf Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَمَن لَّا يُجِبۡ دَاعِيَ ٱللَّهِ فَلَيۡسَ بِمُعۡجِزٖ فِي ٱلۡأَرۡضِ وَلَيۡسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوۡلِيَآءُۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ
“කවුරුන් අල්ලාහ් දෙසට ආරාධනා කරන්නාට පිළිතුරු නොදෙන්නේද, (ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. දඬුවමෙන් බේරීමට) ඔහු භූමියෙහි (කොහේ දිව්වා වුවද, අල්ලාහ්ව) පරාජය කර හැරීමට නොහැක. (අල්ලාහ් වන) ඔහු හැර, ඔහුව ආරක්ෂා කරන්නන් කිසිවෙකුත් නැත. (ඔහුව ප්‍රතික්ෂේප කරන) මෙවැන්නන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ” යයි පැවසූහ