Surah Al-Ahqaf Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafأَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَلَمۡ يَعۡيَ بِخَلۡقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰۚ بَلَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහස්ද, භූමියද කිසිම ආයාසයක් නැතිව උත්පාදනය කළ අල්ලාහ් මරණයට පත් වූවන්ව පණ දෙන්නට නියත වශයෙන්ම බලසම්පන්නයෙකු යන්න ඔවුන් අවධානය කළ යුතු නොවේද? එසේය! නියත වශයෙන්ම ඔහු සියල්ලටම බලසම්පන්යෙකි