Surah Al-Ahqaf Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۖ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
ප්‍රතික්ෂේප කරන්නන්ව නිරය ඉදිරියට ගෙන එනු ලබන දිනදී (ඔවුන්ට) “මෙය සත්‍යය නොවේද?”යි (විමසනු ලැබේ). එයට ඔවුන් “අපගේ දෙවියන් මත සත්තකින්ම! එසේය! (සත්‍යයකි)” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට) “ඔබ (මෙය) ප්‍රතික්ෂේප කළ හේතුවෙන් (මෙහි) දඬුවම ඔබ විඳිමින් සිටිනු” යයි පවසනු ඇත