Surah Al-Ahqaf Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafفَٱصۡبِرۡ كَمَا صَبَرَ أُوْلُواْ ٱلۡعَزۡمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسۡتَعۡجِل لَّهُمۡۚ كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَ مَا يُوعَدُونَ لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّن نَّهَارِۭۚ بَلَٰغٞۚ فَهَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡفَٰسِقُونَ
(නබියේ! අපගේ) දූතයින්ගෙන් වූ ස්ථීරවත් වීරයින් (අමාරුකම්) විඳ දරාගෙන සිටි අන්දමටම ඔබත් (විඳ දරාගෙන) ඉවසිල්ලෙන් සිටිනු. ඔවුන් වෙනුවෙන් (වූ දඬුවම) ඔබ ඉක්මන් නොවනු. ඔවුන්ට පොරොන්දු වන ලද දැය ඔවුන් දකින දිනදී (මෙලොවෙහි) එක් පැයක් මිස, (අධික වශයෙන්) රැඳී සිටියේ නැතැයි (ඔවුන් අදහස් කරන්නාහ. මෙය ඔබ ඔවුන්ට) දැනුම් දිය යුතු පුවතයි. එබැවින් පාපයන් කළ ජනයා මිස, (වෙන කිසිවෙකුත්) විනාශ කරනු ලබයිද? (ඇත්තෙන්ම නැත)