ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් සිටියෝද, ඔවුන්ගේ (කුමන්ත්‍රණය වන මෙම) ක්‍රියාවන් (අල්ලාහ්) ප්‍රයෝජනයක් නැති දැය බවට පත් කළේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel