Surah Muhammad Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadوَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ
කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන්ද කර, මුහම්මද් (නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නමින් පහළ කරනු ලැබූ එය තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයේ සිට පැමිණි සත්‍ය (ධර්මය) යයි විශ්වාස කරමින් සිටියෝද, ඔවුන් (නොදැනුවත්ව කළ) නපුරු ක්‍රියාවන් ඔවුන්ගෙන් පහ කර, ඔවුන්ගේ තත්වයද (දෙවියන් හොඳ අතට හරවා) පිළිසකර කළේය