Surah Muhammad Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ
මන්දයත් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බොරුවම අනුගමනය කරමින් සිටියහ. විශ්වාසය තැබූවන් නම්, නියත වශයෙන්ම තමන්ගේ දෙවියන්ගෙන් පැමිණි සත්‍යයම අනුගමනය කරමින් සිටියහ. මෙසේම (අනිත්) මිනිසුන්ට අල්ලාහ් ඔවුන්ගේ තත්වය උදාහරණ වශයෙන්ම (ගෙනහැර දක්වා පැහැදිලි) කරන්නේය