Surah Muhammad Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadفَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ
(විශ්වාසවන්තයිනි! ඔබට විරුද්ධව යුද්ධ කරන) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ හමු වන්නේ නම්, (කිසි චකිතයක් නැතිව) ඔවුන්ගේ ඛෙලි කපා දමනු. ඔවුන්ව ඔබ පරදවා හැරියහොත් (ඉතිරි අයව සිර)භාරයට ගෙන බැඳ දමනු. ඉන් පසුව (ඔවුන් වෙනුවට) යම්කිසි වන්දියක් ලදහොත් හෝ නැතහොත් (වන්දියක් නොමැතිව ඔවුන් කෙරෙහි) අනුකම්පාවෙන් හෝ අත් හැර දමනු. (මෙසේ යුද්ධ කරන සතුරන්) තම ආයුධ බිම තබන තුරු (යුද්ධ කරනු). මෙය (අල්ලාහ්ගේ නියෝගයකි). අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, (ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට පැමිණීමට පෙරම) ඔවුන්ගෙන් පළි ගන්නට ඉඩ තිබුණි. එහෙත් (යුද්ධය මගින්) ඔබගෙන් සමහරෙකුව තවත් සමහරෙකු මගින් පිරික්සන්නේය. එබැවින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් කපනු ලැබ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් අපතේ හරින්නේ නැත. (එයට සරිලන ඵලවිපාකම දෙනු ඇත)