Surah Al-Ahqaf Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَمَنۡ أَضَلُّ مِمَّن يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسۡتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ وَهُمۡ عَن دُعَآئِهِمۡ غَٰفِلُونَ
විනිශ්චය දින දක්වා (ආරාධනා කළා වුවද), ඒවා මොවුන්ට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් (මෙවැනි) අල්ලාහ් නොවන දැය ආරාධනා කරන්නන්ට වඩා ඉතාමත් දුර්මාර්ගිකයන් කවරෙක්ද? ඒවා තමන්ව මොවුන් ආරාධනා කිරීම ගැනද දන්නේ නැත