وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُواْ لَهُمۡ أَعۡدَآءٗ وَكَانُواْ بِعِبَادَتِهِمۡ كَٰفِرِينَ
තවද මිනිසුන්ට (පණ දී) නැගිට්ටවනු ලබන අවස්ථාවේදී ඒවා මොවුන්ට සතුරන් බවට පත් වී මොවුන් (තමන්ව) නමදිමින් සිටීමද ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel