وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ هَٰذَا سِحۡرٞ مُّبِينٌ
අපගේ පැහැදිලි ආයාවන් මොවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත්, තමන් වෙත පැමිණි එම සත්‍ය (ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, මෙය පැහැදිලි සූනියමක් යයිද පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel