Surah Al-Fath Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathبَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدٗا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورٗا
“(අල්ලාහ්ගේ) දූතයාද (ඔහුව) විශ්වාස කළ අයද, (යුද්ධයෙන් පසු) තමන්ගේ පවුලේ උදවිය වෙත කිසි කලෙකත් ආපසු නොපැමිණෙන්නාහ යයි නියත වශයෙන්ම ඔබ අදහස් කරමින් සිටියෙහුය. (එබැවින්ම ඔබ යුද්ධයට පැමිණියේ නැත). මෙයම ඔබගේ මනසෙහි අලංකාරවත් කර තිබුණි. එබැවින් ඔබ නපුරු සිතුවිල්ලම සිතමින් සිටියෙහුය. එබැවින් ඔබම විනාශ වන ජනතාවක් බවට පත් වූවෙහුය” (යයි නබියේ! ඔබ පවසනු මැනව)