وَمَن لَّمۡ يُؤۡمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَعِيرٗا
කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දුතයාවද, (සත්‍යය වශයෙන්ම) විශ්වාස නොකළෙහිද, (ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකි. එබැවින්) එවැනි ප්‍රතික්ෂේප කරන්නාට නිරයම නියත වශයෙන්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel