Surah Al-Fath Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathوَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු අදහස් කරන අයට සමාව දී හරින්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය