Surah Al-Fath Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathسَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا
(නබියේ! කළින් යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටිය අය, යුද්ධයෙන් ලැබුනු වස්තූන් ලබා ගැනීමට ඔබ යන අවස්ථාවේදී (ඔබට) “අපිත් ඔබ අනුගමනය කර පැමිණීමට අපට (අනුමැතිය ලබා) දෙනු (මැනව!)” යයි පවසන්නාහ. මොවුන් අල්ලාහ්ගේ නියෝගයන් වෙනස් කිරීමටම අදහස් කරන්නාහ. (එබැවින් ඔවුන්ට) “ඔබ අපව අනුගමනය කර නොඑනු. මීට කළින්ම අල්ලාහ් මෙසේ පවසා ඇත්තේය” යයි ඔබ පවසනු මැනව! එයට ඔවුන් “(අල්ලාහ් කිසිවක් පැවසුවේ) නැත. ඔබයි අප කෙරෙහි උඞඟූ වී (මෙසේ පවසන්නේ)” යයි පවසන්නාහ. (ඔවුන් කියන දේ නිවැරදිය) යයි ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වෙන කිසිවෙකුත් මෙහි අර්ථය) වටහා ගන්නේ නැත