Surah Al-Fath Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathلَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمٗا
(යුද්ධයට නොඒම ගැන) අන්ධයා කෙරෙහි කිසිම වරදක් නැත. නොන්ඩියා කෙරෙහිද කිසිම වරදක් නැත. අසනීපකාරයා කෙරෙහිද කිසිම වරදක් නැත. කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) අවනත වන්නේද, ඔහුව (අල්ලාහ්) දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. කවුරුන් (ඔබට අවනත නොවී යුද්ධයටද ඔබ සමග නොපැමිණ) ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව ඉතාමත් දරුණු ලෙසටම වේදනා ගෙන දෙමින් දඬුවම් කරන්නේය