Surah Al-Fath Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fath۞لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحٗا قَرِيبٗا
එම ගස යට ඔබ වෙත (අත දී) පොරොන්දු දුන් විශ්වාසවන්තයින් ගැන නියත වශයෙන්ම අල්ලාහ් සෑහීමට පත් වූවේය. ඔවුන්ගේ හෘදයන්හි (සත්‍යය වූ පරිත්‍යාගශීලී අදහස ගැන) හොඳින් දැන, (ශාන්තිය හා) මනසට සැහැල්ලූවද ඔවුන් කෙරෙහි පහළ කළේය. ඉක්මන් ජයග්‍රහණයද (කයිබර් නමැති ස්ථානයේදී) ඔවුන්ට (පරිත්‍යාගයක් වශයෙන්) ලබා දුන්නේය