وَمَغَانِمَ كَثِيرَةٗ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا
(එම) විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන්ද ඔවුන්ට අත්පත් කර ගන්නට සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel