Surah Al-Fath Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathوَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا
විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන් ඔබ අත්පත් කර ගන්නෙහුය යයි අල්ලාහ් ඔබට පොරොන්දු දී තිබුණි. මෙය ඔබට ඉතා ඉක්මනින් ලබා දුන්නේය. (ඔබට සතුරන් වන එම) මිනිසුන්ගේ අත්ද ඔබගෙන් ඈත් කර වළක්වා හැරියේය. (මෙය) විශ්වාසවන්තයින්ට එක් සාධකයක් බවට පත් කිරීම සඳහාද, ඔබව ඍජු මාර්ගයෙහි යාමට සැලැස්වීම සඳහාද, (මෙසේ දයාව පහළ කළේය)