Surah Al-Fath Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathوَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا
(පර්ශියාව, රෝමය ආදී දේශයන්හි ඔබට) තවත් ජයග්‍රහණයක් (ඇත්තේය). එයට ඔබ (තවමත්) සුදුස්සන් බවට පත් වූවේ නැත. එහෙත් අල්ලාහ් එය වට කරගෙන සිටින්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන්ම සිටින්නේය