وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا
ප්‍රතික්ෂේප කරන්නන් (මේ අවස්ථාවේදී) ඔබ සමග යුද්ධ කරන්නෙහු නම්, ඔවුන්ම පසුපස හරවා දුවනු ඇත. පසුව ඔවුන් (තමන්ව) බේරා ගන්නෙකු හෝ උදව් කරන්නෙකු හෝ යන කිසිවෙකුත් නොදකින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel