سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلٗا
(ප්‍රතික්ෂේප කරන්නන්ගේ කාරණාවෙහි) අල්ලාහ්ගේ සැලසුම (මෙයයි). මීට පෙරද, (මේ අන්දමටම) සිදු වී ඇත. එබැවින් අල්ලාහ්ගේ සැලසුමෙහි ඔබ කිසිම වෙනස්කමක් නොදකින්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel