Surah Al-Fath Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathوَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا
මක්කා මිටියාවතේ ඔවුන් කෙරෙහි ඔබට ජයග්‍රහණය ලබා දුන් පසු, ඔවුන්ගේ අත් ඔබගෙන් ඈත් කර, (එසේම) ඔබගේ අත් ඔවුන්ගෙන් ඈත් කර, ඔහුම වළක්වා ගත්තේය. (මන්දයත්) අල්ලාහ් ඔබ කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය