Surah Al-Hujraat Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيۡنَ يَدَيِ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
විශ්වාසවන්තයිනි! අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද ඉදිරියේ (කතා කිරීමට) ඔබ එඩිතර නොවනු. අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය