Surah Al-Hujraat Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ
විශ්වාසවන්තයිනි! (නබිවරයා කතා කරන විට) නබිවරයාගේ ශබ්දයට ඉහළින් ඔබගේ ශබ්දය උස් නොකරනු. තවද ඔබ තුළ කෙනෙකු අනිත් කෙනා සමග ශබ්ද නගා කතා කරන්නාක් මෙන් ඔහු වෙත (කටහඞ උස් කර) ඔබ ශබ්ද නගා කතා නොකරනු. මන්දයත් ඔබගේ (පින් ඇති) ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනයක් නැති බවට පත් විය හැකිය. (මෙය) ඔබට වටහා ගත නොහැක