Surah Al-Hujraat Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatإِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ දූතයා ඉදිරියේ (ගෞරවණීය අන්දමට) තමන්ගේ කටහඞ පහත් කර තබා ගන්නෝද, එවැන්නන්ගේ හෘදයන් අල්ලාහ් පරිශුද්ධභාවය වෙනුවෙන් පිරික්සුම් කළේය. ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත