إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (ඔබ වාසය කරන) කාමරවලට පසුපසින් (සිටිමින්) උස් හඬින් ඔබව අඞගසන්නෝද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අඥානයින්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel