Surah Al-Hujraat Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatوَلَوۡ أَنَّهُمۡ صَبَرُواْ حَتَّىٰ تَخۡرُجَ إِلَيۡهِمۡ لَكَانَ خَيۡرٗا لَّهُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
(ඔබගේ කාමරයේ සිට) ඔබ පිටතට විත් ඔවුන් වෙත පැමිණෙන තුරු ඔවුන් ඉවසාගෙන සිටියහොත් නියත වශයෙන්ම එය ඔවුන් කොපමණදෝ හොඳක් වශයෙන් වන්නට තිබුණි. එහෙත් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය