Surah Al-Hujraat Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمۡ فَاسِقُۢ بِنَبَإٖ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوۡمَۢا بِجَهَٰلَةٖ فَتُصۡبِحُواْ عَلَىٰ مَا فَعَلۡتُمۡ نَٰدِمِينَ
විශ්වාසවන්තයිනි! නපුරු අය කවුරුන් හෝ ඔබ වෙත යම්කිසි පුවතක් ගෙන ආවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස, එය) හොඳින් විපරම් කර ගනු. (නැතහොත් ඔහුගේ වදන විශ්වාස කළ ඔබ), නොදැනුවත්කමින් කිසියම් ජනතාවකට ඔබ හානියක් කිරීමෙන් පසු ඔබ කළ දැය ගැන ඔබ දුක් වී කණගාටු වීමට සිදු වනු ඇත