Surah Al-Hujraat Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatوَٱعۡلَمُوٓاْ أَنَّ فِيكُمۡ رَسُولَ ٱللَّهِۚ لَوۡ يُطِيعُكُمۡ فِي كَثِيرٖ مِّنَ ٱلۡأَمۡرِ لَعَنِتُّمۡ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيۡكُمُ ٱلۡإِيمَٰنَ وَزَيَّنَهُۥ فِي قُلُوبِكُمۡ وَكَرَّهَ إِلَيۡكُمُ ٱلۡكُفۡرَ وَٱلۡفُسُوقَ وَٱلۡعِصۡيَانَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلرَّـٰشِدُونَ
(විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම ඔබ අතරේ අල්ලාහ්ගේ දූතයා සිටින්නේය. -(ඔබ කැමති වන) බොහෝ කාරණාවන්හි ඔහු ඔබට අවනත වන්නේ නම්, නියත වශයෙන්ම ඔබම අමාරුකමට ලක් වනු ඇතැයි ඔබ ස්ථීර වශයෙන් දැන ගනු. එහෙත් අල්ලාහ් විශ්වාසය කෙරෙහිම ඔබට ආදරය දී ඔබගේ හෘදයන්හිද එයම අලංකාරවත් කර තැබුවේය. තවද ප්‍රතික්ෂේපයද, පාපයද, වෙනස්කම් කිරීමද, ඔබට පිළිකුල් වශයෙන්ද පත් කර හැරියේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින්නාහ