فَضۡلٗا مِّنَ ٱللَّهِ وَنِعۡمَةٗۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
(ඉතාමත් ශ්‍රේෂ්ඨ මෙම වර්ණනාව අත් කර ගැනීම) අල්ලාහ්ගේ කරුණාවද, (ඔහුගේ) වරප්‍රසාදයද වන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel