Surah Al-Hujraat Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatوَإِن طَآئِفَتَانِ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٱقۡتَتَلُواْ فَأَصۡلِحُواْ بَيۡنَهُمَاۖ فَإِنۢ بَغَتۡ إِحۡدَىٰهُمَا عَلَى ٱلۡأُخۡرَىٰ فَقَٰتِلُواْ ٱلَّتِي تَبۡغِي حَتَّىٰ تَفِيٓءَ إِلَىٰٓ أَمۡرِ ٱللَّهِۚ فَإِن فَآءَتۡ فَأَصۡلِحُواْ بَيۡنَهُمَا بِٱلۡعَدۡلِ وَأَقۡسِطُوٓاْۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ
විශ්වාසවන්තයින්ගෙන් වූ සමූහයන් දෙකක් තමන් තුළ ආරවුල් ඇති කර ගතහොත් (සමූහයන්) දෙක අතරේ සමාදාන කර හරිනු. පසුව ඔවුන්ගෙන් එක් (සමූහයක්) අනිත් (සමූහය) කෙරෙහි (සීමාව ඉක්මවා) අපරාධ කළහොත්, අපරාධ කළ අය, අල්ලාහ්ගේ නියෝගයන් දෙසට පැමිණෙන තුරු ඔවුන් සමග ඔබ (විරුද්ධව) යුද්ධ කරනු. ඔවුන් (අල්ලාහ්ගේ නියෝගයන් දෙසට) හැරුණහොත් සාධාරණ අන්දමට එම (සමූහයන්) දෙක අතරේ සමාදාන කර හරිනු. (මෙහි) ඔබ සාධාරණ අන්දමට කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නේය