Surah Al-Hujraat Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatإِنَّمَا ٱلۡمُؤۡمِنُونَ إِخۡوَةٞ فَأَصۡلِحُواْ بَيۡنَ أَخَوَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
විශ්වාසවන්තයින් (සියල්ලන්ම) නියත වශයෙන්ම සහෝදරයින්ය! එබැවින් ඔබගේ සහෝදරයින් අතරේ (සාමය හා සමාදානය ස්ථීර කර) සහෝදරත්වයෙන් ජීවත් වනු. (මෙහි) අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. (මෙමගින්) ඔහුගේ දයාව අත් කර ගත හැකිය