Surah Al-Maeda Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَوۡفُواْ بِٱلۡعُقُودِۚ أُحِلَّتۡ لَكُم بَهِيمَةُ ٱلۡأَنۡعَٰمِ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡ غَيۡرَ مُحِلِّي ٱلصَّيۡدِ وَأَنتُمۡ حُرُمٌۗ إِنَّ ٱللَّهَ يَحۡكُمُ مَا يُرِيدُ
විශ්වාසවන්තයිනි! ඔබ (ඔබගේ) ගිවිසුම් පූරණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. (ඒවා ඕනෑම අවස්ථාවකදී අනුභව කළ හැකිය. දඩයම් කළ හැකිය. එහෙත්) ඔබ ඉහ්රාම් (හජ් වන්ඳනාවේදී අඳින ඇඳුම) හැඳ සිටින අවස්ථාවේදී (මේවා) දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති දැය (ඔබට) නියෝග කරන්නේය