Surah Al-Maeda Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقُل لَّا يَسۡتَوِي ٱلۡخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوۡ أَعۡجَبَكَ كَثۡرَةُ ٱلۡخَبِيثِۚ فَٱتَّقُواْ ٱللَّهَ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ لَعَلَّكُمۡ تُفۡلِحُونَ
(නබියේ! සෑම තැනම) නපුරු දැයම වැඩි වී තිබීම ඔබව පුදුමයට පත් කළා වුවද, ඔබ මෙසේ කියනු: “හොඳද, නරකද සම වන්නේ නැත. එබැවින් බුද්ධිමතුනි! අල්ලාහ්ට බිය වී (නපුරු දැයෙන් ඈත්) වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරන්නෙහුය”