Surah Al-Maeda Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَسۡـَٔلُواْ عَنۡ أَشۡيَآءَ إِن تُبۡدَ لَكُمۡ تَسُؤۡكُمۡ وَإِن تَسۡـَٔلُواْ عَنۡهَا حِينَ يُنَزَّلُ ٱلۡقُرۡءَانُ تُبۡدَ لَكُمۡ عَفَا ٱللَّهُ عَنۡهَاۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٞ
විශ්වාසවන්තයිනි! (අවශ්‍යතාවයකට මිස, නබිවරයාගෙන්) සෑම කාරණාවක් ගැනම (හාර හාරා) විමසමින් නොසිටිනු. (මන්දයත් ඒවා) ඔබට දැනුම් දුන්නහොත් (එය) ඔබට කණගාටුවක් ඇති කළ හැකිය. එයින්ද මෙම කුර්ආනය පහළ කරන අවසථාවේදී, එවැනි කාරණාවන් ගැන ඔබ විමසමින් සිටියහොත්, ඒවා ඔබට දැනුම් දෙනු ලබනු ඇත. (එමගින් ඔබව අමාරුකමකට ඇතුළු කරනු ලබන්නට ඉඩ ඇත. එහෙත් ඒ සමගම) ඒ ගැන අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය