قَدۡ سَأَلَهَا قَوۡمٞ مِّن قَبۡلِكُمۡ ثُمَّ أَصۡبَحُواْ بِهَا كَٰفِرِينَ
ඔබට පෙර විසූ ජනතාවද, (ඔවුන්ගේ නබිවරයාගෙන් මෙවැනි ප්‍රශ්නයන්) මේ ආකාරයටම විමසමින් සිටියහ. (ඒවා ඔවුන්ට දැනුම් දෙනු ලැබීමෙන්) පසු, ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel