Surah Al-Maeda Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaمَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
බහිරා, සායිබා, වසීලා, හාම් (ආදී) මේ සියල්ල අල්ලාහ් ඇති කළ දැය නොව. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන්ම (ඒවා අල්ලාහ් විසින් ඇති කළ දැය යයි) අල්ලාහ් මත බොරුවට මනක්කල්පිත කරන්නාහ. ඔවුන්ගෙන් බොහොමයක් නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ