Surah Al-Maeda Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ
“අල්ලාහ් පහළ කරන ලද දැය (ධර්මය) දෙසටද, (ඔහුගේ) දුතයා දෙසටද, පැමිණෙනු” යයි කියනු ලැබුවහොත් “අපගේ මුතුන් මිත්තන් කුමක් මත සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම (අපි අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත්ය” යයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැනගෙන ඍජු මාර්ගයෙහි නොමැතිව සිටියත් වුවද, (ඔවුන් තම මුතුන් මිත්තන්ව අනුගමනය කරන්නේ)