Surah Al-Maeda Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
විශ්වාසවන්තයිනි! ඔබ (වැරදි මාර්ගයක නොයන්නට) ඔබව ආරක්ෂා කර ගනු. ඔබ ඍජු මාර්ගයෙහි ගියහොත්, මාර්ගය වැරද ගිය කිසිවෙකුගේ නපුරක් ඔබට බලපාන්නේ නැත. ඔබ සියල්ල අල්ලාහ් වෙතම යා යුතුව ඇත්තේය. ඔබ (මෙහිදී) කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) ඔහු ඔබට දැනුම් දෙනු ඇත