مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ
(අපගේ) දූතයාගේ යුතුකම (අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (එසේ කටයුතු කරන මෙන් ඔබට බල කිරීමක්) නොව. ඔබ එළිදරව් කරන දැයද, ඔබ සඟවාගෙන ඇති දැයද, අල්ලාහ් හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel