ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින අතර නියත වශයෙන්ම අල්ලාහ් වැරදිවලට සමාව දී කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel