Surah Al-Maeda Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَـٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
යුදෙව්වන්ද, ක්‍රිස්තියානුවන්ද “අපි අල්ලාහ්ගේ පුත්‍රයන් වශයෙන්ද, ඔහු විසින් ආදරය කරනු ලැබූවන් වශයෙන්ද සිටින්නෙමු” යයි පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එසේ නම්, ඔබගේ වැරදි වලට ඔහු ඔබව කුමක් නිසා (වරින් වර දඬුවම් කිරීමේ ආකාරයට) වේදනා කරන්නෙහිද? (සත්‍යය) එසේ නොව. ඔබත් ඔහු උත්පාදනය කළ (අනිත්) මිනිසුන් (මෙන්) වන්නේය. (ඔබ ඔහුට ඉපදුනු පුත්‍රයන් නොව. එබැවින් ඔබගෙන්ද) ඔහු කැමති අයව ක්ෂමා කරන්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය” (මන්දයත්) අහස්හිද භූමියෙහිද, මේවා මධ්‍යයේ ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු වෙතම (සියල්ලන්ම) යා යුතුව ඇත්තේය