Surah Al-Maeda Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
ධර්මය හිමි අයවළුනි! (ඊසාගෙන් පසුව මේ දක්වා) දූතයින් නොපැමිණෙමින් වැළකී සිටි කාලයෙහි “ශුභාරංචි දීමටද, බිය ගන්වා අනතුරු ඇඟවීමටද හැකි (එක් දූතයෙකු) අප වෙත පැමිණියේ නැත නොවේද!”යි ඔබ (ෙදාස්) නොනගා සිටීම පිණිස, (ධර්ම නියෝගයන්) ඔබට පැහැදිලිව දැනුම් දිය හැකි අපගේ (මෙම) දූතයා නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. ඔහු බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද ඔබ වෙත පැමිණ ඇත්තේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය