Surah Al-Maeda Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ
තවද මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්‍රසාදයන් ගැන ඔබ සිතා බලනු. ඔහු ඔබ තුළ (මූසා, හාරූන් වැනි) නබිවරුන්ව නිර්මාණය කර (ඊජිප්තු ජාතිකයින් වෙත වහලූන් වශයෙන් සිටි) ඔබව රජවරුන් වශයෙන්ද පත් කර, සකල ලෝකයෙහිම වෙන කිසිවෙකුටත් ලබා නොදුන් (පුදුමාකාර දැය වන මුහුද ඛෙදා ඒ අතරින් යාමට සැලැස්වීම, මන්නු, සල්වා නමැති ආහාර ලබා දීම, වැනි) දැයද ඔබට ලබා දී ඇත්තේය” (යයි පැවසීම නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු